මෛත‍්‍රී-මහින්ද කිරි ඉතිරවීම් පරාදයි..රනිල්ගේ කිරි ඉතිරවිල්ල සමාජ ජාලවල අති සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වේ

2019-04-15 09:10:00       611
feature-top
අලුත් අවුරුද්ද වෙනුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය කිරි උතුරුවන පින්තූරයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

ජනාධිපතිවරයාද හිටපු ජනාධිපතිවරයාද කිරි උතුරුවන පින්තූර නිකුත් වී තිබුනද ඒවා එතරම් සමාජ ජාලායන්හි ජනප‍්‍රිය වී නැත.

අගමැතිවරයා සිය බිරිද සමගින් මෙවර අලුත් අවුරුද්ද ගත කරන ලද්දේ නුවර එලියේය.
(under the courtesy of lankacnews.com news web)


More News »