කේට් කුමරිය ලන්ඩන් නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
2019-03-29 12:39:00  ★ 688

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කේට් මිඩ්ල්ටන් ලන්ඩන් නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වෙයි.
2012 වර්ෂයේ සිටම බාලදක්ෂ ව්‍යාපාරය සඳහා සම්බන්ධ වී සිටින කේම්බ්‍රිජ් ආදිපාදවරිය එහි ස්වේච්ඡා නායිකාවක් ලෙසද කටයුතු කරයි.
මෙහිදී ඇය වයස අවුරුදු 5 සහ ඊට අඩු දරුවන් බාලදක්ෂයින් ලෙස පුහුණු කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියකට සම්බන්ධ වුණි.
තරුණ ප්‍රජාව සහ සහ ඔවුන්ගේ සමකාලීනයන්ගේ සමාන අවස්ථා අතර පරතරය අවම කිරීම මේ ආකාරයේ නියමු ව්‍යපෘති සංවිධානය කිරීම මගින් අපේක්ෂා කරන බව කෙන්සිංටන් මාළිගය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය වැඩිමහල් දරුවා වන පස් හැවිරිදි ජෝර්ජ් කුමරු බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් ද සිටින බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana.lk news web)

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com