දේවස්ථානයක බිත්තියක් කඩා වැටී පුද්ගලයින් 9ක් මරුට
2019-03-27 11:30:00  ★ 683

පේරු රාජ්‍යෙය් පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ අවාසනාවන්ත අනතුරක් පිළිබද පුවතක් විදෙස් පුවත් වාර්තා කර තිබුණි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ හුආනුකෝ නගරයේ දේවස්ථානයේ දේවමෙහෙයකට එක්ව සිටි පිරිසක්.
පිරිස දේවමෙහෙයේ නිරත වෙමින් සිටියදී එම දේවස්ථානයේ බිත්තියක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය.
ඉන් පුද්ගලයින් 9දෙනෙක් මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.
පළාතේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දේවස්ථාන බිත්ති මෙසේ කඩාවැටෙන්නට ඇති බව අනුමාන කෙරෙයි.
එම ගොඩනැගිල්ල ඊට පෙර නිවෙසක් ලෙසින් භාවිත කර ඇති අතර පසුකාලීනව දේවස්ථානයක් බවට පරිවර්තනය වී ඇති බවට සඳහන් වෙයි.
පේරු ගම්බද පලාත්වල හි මෙවන් ස්ථාන බහුල බවත් විදෙස් පුවත් වැඩිදුරටත් පවසයි.
(under the courtesy of adaderana.lk news web)

බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..
2019-12-12 05:24:00ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් සඳහා කැබිනට් අනුමැතිය
2019-12-12 05:23:00රාජපක්ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත්‍රණයක්…- උඩුවේ හිමි
2019-12-12 03:59:00ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
2019-12-12 03:57:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com