ශිෂ්‍යත්ව විභාගය අහෝසියි..එය දරුවන්ට අයහපතක්..-ජනාධිපති

2019-03-26 08:42:00       600
feature-top
පහ වසර සිසු දරු දැරියන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් පොලොන්නරුව රාජකීය විදුහලේ පැවති උත්සවයක් අමතමිනි

මෙම විභාගයෙන් සිදුවන්නේ දරුවන්ට යහපතක් නොව අයහපතක් බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »