විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන නිකුත් කෙරේ

2019-03-25 05:11:00       606
feature-top
යෝජිත විදුලි කප්පාදුව සිදු කරනු ලබන ප්‍රදේශ සහ වෙලාව ඇතුලත් නව කාල සටහන විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා. ජල විදුලිබලාගාරවල ආශ්‍රිතව ජාල මට්ටම පහල යාම හේතුවෙන් ජල විදුලි බලාගාරවලින් විදුලිබල උත්පාදනය සීමා කිරීම මෙයට හේතුවයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුලදී අනවශ්‍ය විදුලි පහන් ආදිය නිවා දමන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.

විදුලි කප්පාදුව සිදුකරන කාලය හා වේලාවන් පිලිබදව පහත ඇමණුමෙන්




(under the courtesy of nethnews.lk news web)

More News »