රූපවාහිනි ලොක්කියක් සිද්ධාලේප කයි..පෙට‍්‍රල් සිඹී..

2019-03-23 03:31:00       606
feature-top
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉහළ තනතුරක් දරන නිලදාරිනියක් විසින් සිද්ධාලේප කෑමටත්, කටේ දමාගෙන සිටීමට සහ තොල් වල ආලේප කරගෙන සිටීමට පුරුදුවී සිටින්නේ යැයි එම ආයතනයේ ආරංචි මාර්ග කියයි.

ඇතැම් අවස්ථාවල මෙම නිලධාරිනිය පෙට්ට්‍රල් සුවඳ ද බලන්නේ යැයි ඇය ඊට ඉමහත් ආශාවක් දක්වන බවද සේවකයන් කියා සිටිති.

මේ හේතුවෙන් ඇය සිටින හා යන එන ප‍්‍රදේශ ආසන්නයේ දැඩි සිද්ධාලේප සහ පෙට‍්‍රල් සුවදක් නිතර වහනය වන බවත් වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »