ශ‍්‍රීලනිපයට මහා විනාශයක් කලේ පොහොට්ටුවයි- අලුත් සන්ධාන සාකච්චාවලින් පසු මහ ලේකම් දයාසිරි කියයි..

2019-03-22 10:17:00       595
feature-top
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැවැන්තම හානිය කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පසුගිය වසර එකහමාර දෙක තුල පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරීත්වය නිසා ශ‍්‍රීලනිපයට විශාල ලෙස හානි වූ බවත ඔහු කියා සිටී.

එනිසා ශ‍්‍රීලනිපය විනාශ කලේ පොහොටිටුව විසින් යයිද ඔහු චෝදනා කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »