නෙදර්ලන්තයේ ජනාකීර්ණ නගරයක වෙඩි තැබිමක්

2019-03-18 06:40:00       598
feature-top
නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවෙක් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

නෙදර්ලන්ත පොලිසිය පැවසුවේ ප්‍රහාරය එල්ල කරනු ලැබු වෙඩික්කරු කාර් රථයකින් පළා ගොස් ඇති බවයි.

යූට්රෙක්ට් නගරයේ ආරක්ෂාව මේ වන විට තරකර ඇති අතර නගරයේ පාසැල් සියල්ලක්ම වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.


(under the courtesy of nethnews.lk news web)

More News »