කරන්නාගොඩ 11 දෙනෙක් මැරුවා.. ඒකට සාක්‍ෂි තිබෙනවා.. දඬුවම් දිය යුතුයි- ෆොන්සේකා

2019-03-18 05:50:00       595
feature-top
හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දරුවන් 11 දෙනෙකු මරා දැමීමට සම්බන්ද බවට සාක්‍ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රහස් පොලීසිය ඊට නඩු පැවරීමට සූදානම් වෙද්දී විවිධ අංශවලින් එය නැවැත්වීම සාධාරණ නොවන බවද ඔහු කියා සිටී.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »