විනිසුරු අපහසුතාවයට පත්වෙන ලෙස ප්‍රකාශයක් කළ නීතිඥයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

2019-03-18 05:48:00       599
feature-top
නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු හට වසර තුනක කාලයක් නීතිඥ ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහනම් නියෝගයක් පනවනු ලැබුවා.

ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් විවෘත අධිකරණයේදී හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ අපහසුතාවයට පත්වන ආකාරයට ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි.
(under the courtesy of nethnews.lk news web)

More News »