කෘතීම වැසි ලබා ගැනීමේ මූලික ක්‍රියාමාර්ග ලබන සතියේදී

2019-03-16 01:05:00       247
feature-top
කෘතීම වැසි ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග එළඹෙන සතියේදී ක්‍රියාත්මක කරන බව විදුලි බල අමාත්‍යංමශය පවසා සිටියි.

පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීමේ බරපතල ගැටලුවක්ව පවිතන බවය එම අමාත්‍යංශය පවසා සිටියි.

ඒ අනුව තායිලන්තයේ සහය ඇතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »