ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ නවතම තත්ත්වය

2019-03-16 12:22:00       638
feature-top
නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි ප‍්‍රහාර එල්ල කළ ප‍්‍රධාන සැකකරු ලබන මස 5 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අද නියෝග කළා.

මෙම වෙඩි ප‍්‍රහාරවලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය අතර බංග්ලාදේශ, ඉන්දීය සහ ඉන්දුනීසියානු ජාතිකයන්ද ඒ අතර වනවා.

නවසීලන්තයේ නවතම තොරතුරු සම්බන්ධව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සුපුන් හෙට්ටිආරච්චි ගෙන එන වාර්තාව පහතින්,


(under the courtesy of nethnews.lk news web)

More News »