මිල සුත‍්‍රයට අනුමැතිය ලැබේ.කිරිපිටි රුපියල් 60කින් ඉහල දැමේ..මිල සුත‍්‍රයට අනුමැතිය ලැබේ.කිරිපිටි රුපියල් 60කින් ඉහල දැමේ

2019-03-16 08:47:00       622
feature-top
කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කිරිපිටි මිල සුත‍්‍රයට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව වෙලපලේ කිරිපිටි කිලෝවක් රුපියල් 60කින් ඉහල යයි.

ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 25කින් ඉහල යාමට නියමිතය.
(under the courtesy of lankacnews.com news web)

More News »