මාරක රිය අනතුරක්..තිදෙනෙකු එතැනම මිය යයි..තවත් තුනක් රෝහලේ..

2019-03-15 04:41:00       636
feature-top
වෑන් රථයක් හා ත‍්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පොල්ගහවෙල මැද්දලන්ද ප‍්‍රදේශයේදීය.
(under the courtesy of lankacnews.com news web)

More News »