පිටකෝට්ටේ එජාප මූලස්ථානය ඉදිරියේදී අයෙක් සිරුරට ගිනි තබාගනී

2019-03-15 04:39:00       622
feature-top
එක්සත් ජාතික පක්‍ෂ නිල වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.

පිටකෝට්ටේ පිහිටි එම සංගම් මූලස්ථානය ඉදිරියේදී මෙම ගිනි තබා ගැනීම සිදු ව ඇත.

ගිනි තබා ගැනීමෙන් තුවලා ලද පුද්ගලයා රෝහල්ගත කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »