තම සීමාව දැනගෙන වැඩ කරනු..-කිරිඇල්ල ජනපතිට කියයි

2019-03-15 08:47:00       595
feature-top
ජනාධිපතිවරයා කටයුතු කරන්නේ තම සීමාවන් නොදැන බවත් ඔහු තම සීමාව දැනගෙන කටයුතු කල යුතු බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයා තමනට අයත් නැති සීමාවකට ගියහොත් ප‍්‍රශ්න ඇති වන බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ජනාධිපතිවරයා තම සීමාව ඉක්මවා ගිය නිසා මැදිහත්වෙන්න සිදුවූ බවත් ඇමතිවරයා තව දුරටත් සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමනි.
(under the courtesy of lankacnews.com news web)

More News »