කුසල් ජනිත්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වේ..?

2019-03-15 08:47:00       605
feature-top
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉදිරි ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ තත්වයක් මතුව තිබේ.

මීට හේතුවී ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයේදී පැවැති තුන්වැනි එක්දින තරගයේ දී ඇති වූ ඔහුගේ පාදයේ ආබාධයකි.

වෛද්‍යවරුන් දන්වා ඇත්තේ එය දීර්ඝකාලීන ප්‍රතිකාර කළ යුතු තත්වයක් බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »