මොරටුමුල්ල චිකාගෝවක් වෙයි..එලි පිට වෙඩි තබා දෙදෙනකු මරා දමයි

2019-03-14 05:42:00       617
feature-top
අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මොරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
(under the courtesy of lankacnews.com news web)

More News »