පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි..අද ගත් තීන්දු මෙන්න

2019-03-14 05:39:00       654
feature-top
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද පැවති පලමු නිල සාකච්චාව අවසන් වී තිබේ.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති එම සාකච්චාව සාර්ථක බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ අනුව දෙපාර්ශවය අතර දෙවැනි නිල සාකච්චාව ඉදිරි 21 වැනිදා පැවැත්වීමට තීන්දු කල බවත් මහ ලේකම්වරයා සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »