ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.

2019-02-23 02:02:00       618
feature-top
බූස්ස ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රත්ගම ප‍්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන් ගාලූ පාර අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන බවයි. ප‍්‍රදේශවාසියෙකු ඒ පිළිබද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.


(under the courtesy of nethnews.lk news web)

More News »