මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්‍ෂවරයෙක් ස්ථිරයි..

2019-02-16 04:51:00       580
feature-top
මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් අනිවාර්යෙන්ම තරග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

එසේම තරග කර ජයගන්නා එම ජනාධිපති අපේක්‍ෂකයා අනිවාර්යෙන්ම රාජපක්‍ෂවරයෙක් යයිද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »