මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට

2019-02-16 02:30:00       628
feature-top
මෙරට දුම්පානය සියයට 14 දක්වා පහත වැටී ඇති බව මත්ද්‍රව්‍ය නිවරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලාවරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට තරුණ පරපුර දුම්වැටි භාවිතයෙන් ඉවත් වීම රටක් වශයෙන් ලබා ගෙන ඇති ජයග්‍රණයක් බවයි.  

කෙසේ වෙතත් දුම්පානය හේතුවෙන් මේ වනවිට වාර්ෂිකව පුද්ගලයින් 20000ක් පමණ මිය යන බව අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලාවරච්චි මහතා සඳහන් කළේය.
 


(under the courtesy of adaderana.lk news web)

More News »