මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්

2019-02-16 12:34:00       589
feature-top
මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස තමන් ස්ථිරවම ඉදිරිපත් වන්නේ යයි පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

13 වැනි බදාදා සිය නිවසේදී අගමැතිවරයා මේ බව තම සමීපතම හිතවතුන් පිරිසකට පවසා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙසේ කැදවා ඇති පිරිස වික‍්‍රමසිංහ මහතා අතිශය වැදගත් තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවන්හිදී පමණක් කැඳවන පිරිසක් යයිද සදහන්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »