ක්‍රිකට් ගැහුවෙ නැත්තම් තෝර ගන්න ජොබ් එක මොකක්ද..?කුසල් මෙන්ඩිස් ගැන මෙතෙක් හෙළි නොවූ කතා- VIDEO

2019-02-16 11:21:00       633
feature-top
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්  මේ දවස්වල බොහෝ දෙනාගෙ කතාබහට ලක්වෙන ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය අතරත් කුසල් මෙන්ඩිස් ගැන ගොඩක් කතා වෙනවා. මේ ඔහු පසුගියදා මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පළකළ අදහස්.
(under the courtesy of nethgossip.lk news web)

More News »