දයාසිරිට හෘදාබාධයක්..රෝහල්ගත කරයි..හදිසි සැත්කමක්..

2019-02-12 05:16:00       594
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති ඒ මහතාට මේ වන විට සැත්කමක් සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ඒ මහතාගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට හැරෙයි ද වෛද්‍යවරුන් කියා සිටිති.
(under the courtesy of lankacnews.com news web)

More News »