වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..?

2019-02-12 03:59:00       1160
feature-top
යුද සමයේ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ සදහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ ජිනීවා වලදී වූ පොරොන්දුවක් අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කිරීමට නියමිත බවයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »