හිටපු ජනපති මහින්දගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්
2019-02-12 03:54:00  ★ 330

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (12) අවසන් කෙරුණා. මෙම නඩුව විභාග කෙරෙන්නේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
මේ අතර චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි පෙන්වාදෙමින් විත්තිවාචක නොකැදවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා මෙහිදී කියා සිටියා. මෙම ඉල්ලීම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන බවයි නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ. රජයේ මුදල් රුපියල් මිලියන 500ක් සාවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com