මධුෂ් ඇල්ලූවේ ජනාධිපතිගේ මෙහෙයුමකින් නොවේ.. සැලසුම හැදුවේ එජාප අපයි..

2019-02-12 03:37:00       662
feature-top
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ක්‍ෂණික මෙහෙයුමකින් නොව දීර්ඝ කාලීන සැලසුමකින් බව බන්ධනාගාර අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

මධුෂ් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනාධිපති යටතට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා ගත් පසුව යයි මතය පදනමින් තොර බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට පෙර නීතිය හා සාමය අමාත්‍යංශය පැවතියේ එජාප ඇමති රංජිත් මද්දුම බණ්ඩාර යටතේය.
(under the courtesy of lankacnews.com news web)

More News »