කොකේන් ගහන කැබිනට් ඇමතිලත් ඉන්නවා - රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

2019-02-12 11:28:00       695
feature-top
කොකේන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඊයේ (11දා) මහනුවර - කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් සමග තමන් ගනුදෙනු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

ධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ ගෞරවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් යා යුතු බව ඔහු සඳහන් කළේය.


(under the courtesy of nethgossip.lk news web)

More News »