මධුෂ්-අමල් ඇතුළු 18ක් කොකේන් බීලා..08 දෙනෙක් ලග කොකෙන් තිබිලා.. ඩුබායිහි සිර දඬුවම්

2019-02-12 10:36:00       596
feature-top
පසුගිය 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිසගෙන් අමල් පෙරේරා ඇතුළු 18 දෙනක් කොකේන් භාවිත කර ඇති බව රුධිර පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

පිරිසෙන් 08 දෙනෙකු ළග කොකේන් ලග තබාගෙන හසුවී ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි අධිකරණයට ඉදිරිපත් කලහොත් වසර 03-10ක සිර දඬුවමක් නියම වනු ඇති අතර මත්ද්‍රව්‍ය ලග තිබීම චෝදනාවට ඊට වඩා වැඩි කාලයක් දඬුවම් හිමිවෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »