චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න-කතානායක පොලීසියට කියයි..

2019-02-12 08:48:00       661
feature-top
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවෙ ගැනීම සදහා කතානායක කරු ජයසූරිය මහතා අනුමැතිය ලබා දී ඇත.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව දැන්වූ පසු කතානායකවරයා ඊට අනුමැතිය දුන් බව පොලීසිය සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ රියදුරු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »