මන්ත‍්‍රී චමින්ද විජේසිරි පොලිස් නිලධාරියෙකුට ගැහුවා..ඔහු අත්අඩංගුවට ගත යුතුයි- බණ්ඩාරවෙල පොලීසිය උසාවි යයි

2019-02-11 01:42:00       407
feature-top
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව බණ්ඩාරවෙල පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

මන්ත‍්‍රීවරයා විසින් පොලිස් නිලධාරියෙකුට පහර දීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත යුත බව පොලිසිය දන්වා ඇත.

ඊයේ පස්වරුවේ මන්ත‍්‍රීවරයා ගමන් ගත් වාහනයට ඉස්සර කිරීමට පාර ඉඩ නොදුන්නේ යයි පොලිස් නිලධාරියාට පහර දුන් බවට වාර්තා විය.
(under the courtesy of lankacnews.com news web)

More News »