බ්‍රසීලයේ හිටපු ජනපතිට තවත් වසර 13ක සිරදඩුවමක්
2019-02-07 10:23:00  ★ 685

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවිස් ඉන්සියෝ ලූලාද සිල්වාට යලි වසර 13කට ආසන්න සිරදඩුවමක් ලබාදී තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් බ්‍රසීල හිටපු ජනාධිපතිවරයාට මෙම සිරදඩුවම ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
73 හැවිරිදි ලුලාද සිල්වා මේ වන විටත් සිරගතව සිටන අතර පසුගිය අප්‍රේල් මාසයේදී තවත් දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 12ක සිරදඩුවමක් හිමි වුණි.
කෙසේවෙතත් තමාට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා මහතා පවසයි.
(under the courtesy of adaderana.lk news web)

ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..
2019-12-14 09:57:00ටෙලිකොම් සභාපති ශෂින්ද්‍ර රාජපක්ෂ..?
2019-12-14 09:03:00විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..
2019-12-14 09:02:00සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප්‍රශ්න කරයි..
2019-12-14 09:01:00පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් සොයන්න කමිටුවක්
2019-12-14 08:57:00අඩු කළ බදුවල වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව වැඩ අරඹයි
2019-12-14 08:55:00නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com