ශ්‍රී ලංකා අලුත් වේග පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාව දණ ගස්සයි
2019-02-01 08:52:00  ★ 425

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය කැන්බරාහිදි අද ආරම්භ වුණා.
කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දෙන්නේ ඔස්ටේ්රලියානු කණ්ඩායමයි. ඒ අනුව මීට නොබෝ වේලාවකට පෙර ඔස්ටේ්රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 03ක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.
ආරම්භක පිතිකරු මාකස් හැරිස් ලකුණු 11කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු ලබා ගැනීමට පෙර විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා. මානස් ලැබුස්කැග්නේ දැවී ගියේ ලකුණු 06කටයි. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුළු 02ක් බිඳ හෙලූ අතර අද ටෙස්ට් වරම් හිමිකර ගත් චාමික කරුණාරත්න ද එක් කඩුල්ලක් දවා ගත්තා.
(under the courtesy of nethnews.lk news web)

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com