'සේනා' දළඹුවා අවේ සුුළගට- කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්
2019-01-24 04:48:00  ★ 412

කෘෂිකාර්මික කටයුතුවලට විශාල වශයෙන් හානි ගෙන දෙමින් තිබෙන ‘සේනා’ දළඹුවන් මර්දනය කිරීම කෘමිනාශක යෙදීමෙන්ම කළ නොහැකි බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
එම දළශුවන් මෙරටට පැමිණ ඇත්තේ ඊසාන දිග සුළඟ හරහා යැයි ද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. ජයවීර මහතා සඳහන් කළේය.
මෙම දළඹුයන් සම්පූර්ණයෙන් මර්දනය කිරීමට නොහැකි වුවත් කෘෂිකර්මාන්තයට වන හානිය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රම යොදා ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
සේනා දලඹුවා බෝග වගාවන් සියයකට පමණ පැතිර යා හැකි බවත් එම උවදුර තත්ත්වය පාලනය කිරීමට කෘමිනාශක යෙදීමෙන් පාරිභෝගිකයන්ට හානා අවම සිදුවන ලෙස කෘෂිරසායන යොදන ලෙස උපදෙස් දී ඇතැයි ඔහු කියා සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. (under the courtesy of lankacnews.com news web)

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com