ජනපති මෛත‍්‍රී සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

2019-01-24 03:35:00       267
feature-top
සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ එරට ජනාධිපතිනි හලීම් යේකුබ් හමුවී තිබෙනවා.

ඒ, සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේදීයි. ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශවික සබදතා ශක්තිමක් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබද මෙහිදී දෙරටේ නායකයින් සාකච්ඡා කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙල ද එහිදී සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගයීමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »