ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ගැටුම අද ඇරඹේ
2019-01-24 08:45:00  ★ 689

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.
දිවා රාති‍්‍ර තරගයක් වන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 8.30 ට පමණ ආරම්භවීමට නියමිතයි.
ශී‍්‍ර ලංකාව මේ දක්වා දිවා රාති‍්‍ර ටෙස්ට් තරග දෙකකට කී‍්‍රඩා කර තිබෙනවා. පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එම තරග දෙකෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය හිමිකර ගත්තා.
ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ දිවා රාති‍්‍ර ටෙස්ට් තරගවල අපරාජිත කණ්ඩායමක් ලෙසයි. එම තරග දෙකේදීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදීද ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීම විශේෂත්වයක්.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ්රලියාවේදී මේ දක්වා ටෙස්ට් තරග 13 කට කී‍්‍රඩා කර ඇති අතර ඉන් කිසිදු තරගයක් ජයගෙන නැහැ. ඕස්ටේ්රලියානු කණ්ඩායම ඉන් තරග 11 කදීම ජය හිමිකර ගෙන තිබෙනවා.
බි්රස්බේන්හිදී ආරම්භ වන අද තරගයේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බව නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. (under the courtesy of nethnews.lk news web)

රුපියල් කෝටි 03ක හෙරොයින් පොලිස් අත්අඩංගුවට
2019-12-14 11:10:00ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..
2019-12-14 09:57:00ටෙලිකොම් සභාපති ශෂින්ද්‍ර රාජපක්ෂ..?
2019-12-14 09:03:00විදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..
2019-12-14 09:02:00සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප්‍රශ්න කරයි..
2019-12-14 09:01:00පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් සොයන්න කමිටුවක්
2019-12-14 08:57:00අඩු කළ බදුවල වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව වැඩ අරඹයි
2019-12-14 08:55:00නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com