වරාය යලිත් පවුල් පාලනයට..ඇමති සාගලගේ සහෝදරයා සභාපති කරයි..

2019-01-18 04:24:00       585
feature-top
කාවන් රත්නායන මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

නව සභාපතිවරයා ඊයේ දිනයේ සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.

රාජකීය විදුහලෙන් ඉගෙනුම ලත් ඔහු කැලිෆොනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

මීට පෙර ඔහු සංචාරක සංවර්ධන අධිකාරිය, ලේක්හවුස් ආයතනවල සභාපති ධුරය දරා ඇති අතර ඩයලොග් ඇතුළු ආයතන කිහිපයක උතත් තනතුරු දරා ඇත.

එමෙන්ම නව සභාපතිවරයා ඇමති සාගල රත්නායක මහතාගේ සහෝදරයාද වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »