ඔහු මහින්ද සොයුරු ගෝටා වෙයි..අධිකරණ ඉදිරියේ ඇමරිකාවට අභියෝග කරයි-Video

2019-01-17 02:20:00       660
feature-top
ඇමරිකානු පුරවැසිකම තම පුද්ගලික දෙයක් බවත් එය අවශ්‍ය නම් තබා ගැනීමටත් තමනට ඔ්නෑම අවස්ථාවක ඉවත් කර ගත හැකි බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

සුපිරි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් යයි කියන ඇමරිකාව විසින් බලහත්කාරයෙන් පුද්ගලයෙකු පුරවැසියෙකු ලෙස තබා ගැනීමට උත්සාහ නොදරනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඔහු කියා සිටී.

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටීමෙන් පසු රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණයට ජනතාව සූදානම් තමන් සූදානම් යයි අද දිනයේ ඔහු යලිත් වතාවක් කියා සිටියේය.


(under the courtesy of lankacnews.com news web)

More News »