පංච පුද්ගල ජනාධිපති කොමිසමක් වසර 03ක දූෂණ සොයයි

2019-01-17 02:10:00       659
feature-top
පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා.

ඒ 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 15 වැනිදා දක්වා සිදු වූ දූෂණ සහ වංචා ඇතුළු අපරාධ පිලිබඳ බරපතල පැමිණිළි විමර්ශනය කිරීමට අදාළවයි
(under the courtesy of nethnews.lk news web)

More News »