තෙරේසා මේ ට එරෙහි විශ්වාසභංගයේ ප්‍රථිපල ලැබෙයි
2019-01-17 08:59:00  ★ 292

තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවන විශ්වාසභංග යෝජනාව ද ජය ගනිමින් ධුරය රැක ගැනීමට බි්රතාන්ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් වුණා.
ඇය මෙම ජයග්‍රහණය ලැබුවේ ඇය විසින් ඉදිරිපත් කෙරුණු බ්‍රෙක්සිට් යෝජනාව දරුණු ලෙස පරාජය වී පැය 24ක් හෝ ඉක්මයාමට පෙර වීම විශේෂත්වයක්. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 306ක් පමණයි.
ඊට විරුද්ධව ඡන්ද 325ක් ප්‍රකාශ වුණා. අග්‍රාමාත්‍යවරියගේ බ්‍රෙක්සිට් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ඇතැම් මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරිය රැක ගැනීම සඳහා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව ඉකුත් දෙසැම්බර් 12 වැනිදා ද විශ්වාසභංග යෝජනාවත් බි්රතාන්ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. එහිදී ඇය ජය ගත්තේ වැඩි ඡන්ද 03කින්.
(under the courtesy of nethnews.lk news web)

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com