බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳී
2019-01-16 09:12:00  ★ 349

වත්මන් බි්රතාන්ය ආණ්ඩුව එරට ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණපා තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ගෙනඑන ලද බි්රතාන්ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදීයි.
එහිදී වැඩි ඡන්ද 230කින් එය පරාජයට පත් වුණා.
විදෙස් මාධ්‍ය පැවසුවේ බි්රතාන්ය තුළ බලයේ සිටින ආණ්ඩුවක් ලද විශාලතම පරාජය මෙය බවයි. බි්රතාන්ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාව හැඳින්වෙන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ලෙසයි.
(under the courtesy of nethnews.lk news web)

එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com