විමල් පාර්ලිමේන්තුවේදී 'ගංජා සුමන්තිරන්'ගේ රෙදි ගලවයි..-Video

2019-01-12 03:09:00       997
feature-top
කිලිනොච්චියේදී පොලීසිය විසින් ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු නිදහස් කරන්නැයි පොලීසියට බලපෑම් කර ඇත්තේ ගංජා සුමන්තිරන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »