බැකෝ යන්ත‍්‍රයක් හැපී නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ

2019-01-12 11:40:00       595
feature-top
නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ.

තම නිවස පිහිටි ඉඩමේ අලුත්වැඩියාවක් කරමින් සිටියදී බැකෝ යන්ත‍්‍රයක කුල්ල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ නියෝජ්‍ය ඇමතිගේ තත්වය බරපතල නොවන බවයි.
(under the courtesy of lankacnews.com news web)

More News »