ඉතිරි නියෝජ්‍ය අමාත්‍ය ධූර දහය හිමි විය යුතු පිරිස ගැන එජාප පසුපෙළින් ප්‍රකාශයක්

2019-01-12 09:15:00       465
feature-top
ඉතිරි වී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුර 10 එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් වෙත හිමි වියයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම අග‍්‍රාමාත්‍යවරයා සතු බවත් ඊට සිය කණ්ඩායම බලපෑම් නොකරන බවත් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා කියාසිටියා.


(under the courtesy of nethnews.lk news web)

More News »