ශ‍්‍රීලනිප කණ්ඩායමක් අයවැයට පක්‍ෂ වෙන්න සූදානම්..

2019-01-12 08:49:00       570
feature-top
ආන්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් පක්‍ෂව ඡන්දය දෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

මෙම අයවැයි ජනතාවට සහන දෙන අයවැයක් බවත් එය මාර්තු 05 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්සවයක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »