නව ව්‍යවස්ථාව ගැන වාර්තා 5 ක් සකස් කරලා - සුමන්තිරන් කියයි

2019-01-11 01:21:00       275
feature-top
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව ලියවිලි වාර්තා පහක් සකස්වී ඇත. මේ බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. සුමන්තිරන් මහතා විසින් හෙළිකර තිබේ.

මේ වාර්තාවලට එක් එක් පක්‍ෂය ඉදිරිපත් කළ නිර්දේශ සහ මහ ඇමැතිවරයාගේ නිර්දේශද ඇතුළත් වේ.

මේ අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බි්‍රතාන්‍ය, ඇමරිකාව සහ ස්විට්සර්ලන්තයද සම්බන්ධ වී ඇති බව ආරංචි මාර්ග දක්වයි.

මෙම වාර්තාවලින් එක් පක්‍ෂයක් නියෝජ්‍ය ජනාධිපති තනතුරු දෙකක් ඇති කළ යුතු බවට නිර්දේශ කර ඇත.

lanka lead news

More News »