කාසියේ වාසිය නවසීලන්තයට

2019-01-05 09:10:00       659
feature-top
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි විය.

ඒ අනුව නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »