මැතිව්ස් සති 4ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට

2018-12-31 09:13:00       622
feature-top
ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට නියම කර ඇත.

ඒ හේතුවෙන් නවසීලන්ත සංචාරයේ ඉදිරි තරග ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය නිවේදනය කළේය.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අතරතුර පාදයේ ආබාධයට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කළේය.

කලවා ප්‍රදේශයේ ඇති වන මෙම ආබාධ තත්ත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පසුගිය වසර දෙකක කාලයක් තුළ තරඟාවලි කිහිපයක්ද අහිමි විය.


(under the courtesy of adaderana.lk news web)

More News »