ඇමතිකමක් භාර ගන්නවාද?- මනූෂ උත්තර දෙයි

2018-12-15 05:20:00       2142
feature-top
බිහිවන නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාර ගන්නේදැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාරගෙන් අද (15) ප‍්‍රශ්න කළා. ඔක්තෝබර් 26 වනදා සිදු වූ බල පෙරළියෙන් පසු ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී එක්සත් ජාතික පෙරමුණට සහය පළ කළා.

අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ තමන් ගත් එම තීරණය සම්බන්ධයෙන් සතුටු වන හා  අඩම්බර වන බවයි. බිහිවන නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් භාරගන්නේදැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ප‍්‍රශ්න කළේ ද ඒ අනුවයි.


More News »